" රටේ නැති සතෙක් ජාතික කොඩියට දාගෙන , වෙන රටක ධර්මයක් ආගම කරගෙන" චිත්‍රාල් සෝමපාලගේ රැඩිකල් කතාවෙන් බුකිය ඇවිලේ .!

නව පරපුරේ ගායන ශිල්පි චිත්‍රාල් සෝමපාල සිය ෆේස්බුක් ගිණුමේ තැබු සටහනක් මේවන විට කතාබහට ලක්ව තිබෙනවා. එහිදි චිත්‍රාල් සෝමපාල පවසා තිබුනේ රටේ නැති සතෙක් ජාතික කොඩියට දාගෙන , වෙන රටක ධර්මයක් ආගම කරගෙන මේ රටේ මිනිසුන් කාලය හා දැනුම විනාශ කරමින් සිටින බවයි.

චිත්‍රාල් සිය ගිණුමේ තැබු සටහන පහතින් ,

කෙසේ වෙතත්ග් පසුව මෙම සටහ්‍යන චිත්‍රාල් විසින් ඉවත් කර ගෙන තිබු අතර සමාජජාලා මාධ්‍ය වලින් ඔහුගේ මෙම ප්‍රකාශයට දැඩි ප්‍රතිරෝධයක් එල්ලව තිබුණා. එවැනි නිර්මාණ කිහිපයක් පහතින් ,

Comments