ආදරවන්තයන්ගේ දිනය හෙවත් ශුද්ධවූ වැලන්ටයින්ගේ දිනය සමරනු ලබන්නේ පෙබරවාරි මස 14 වන දිනයේදීය. එදින සාම්ප්රදායිකව ආදරවන්තයන් විසින් සමරනු ලබයි. මෙම දිනදී සුඛපැතූම් යැවීම, මල් පොකුරු යැවීම මගින් තම ලබැඳියාව ප්රකාශ කරයි.ක්රිස්තියානි පූජකතුමෙක් වන වැලන්ටයින් තුමාගේ නම අනුසාරයෙන් මෙදිනට එම නම ලැඛී ඇත.
මේ වෙද්දි ලංකාවෙ බාල මහලු කොයි කවුරුත් වැලන්ටයින් දවස සැමරුවට, වැලන්ටයින් සැමරුම් ලංකාවෙ ජනප්රිය වෙන්න පටන් ගත්තේ නම් 90 ගණන් වල මැද හරියක් වගේ වෙනකොට තමයි.
අද වැලන්ටයින් දවසෙ බුකිය උණුසුම් උනේ මෙහෙමයි
Comments
Post a Comment