දක්ෂ වයලීන් වාදකයෙකු ලෙස ලොව පුරා විශාල ජනප්‍රියත්වයක් ලබා ගත් රුවන් වීරසේකර සොඳුරු කළාකරුවා පසුගිය කාලය පුරාවටම ඉතා අසාධ්‍ය තත්වයයෙන් සිටියා.
රුධිරයේ සීනි මට්ටම අඩුවීම නිසා ඇතිවුණු කෝමා තත්වය හේතුකොට ගෙනයි මෙම අසනීප තත්වය ඇතිව තිබුනේ .
මාස කිහිපයක්ම අපගේ දෙසවනින් ඈත්ව තිබුණු ඔහුගේ වයලීන් වාදනය නැවත් සජීවීව කිසි දිනක අසන්නට නොදී අද ඔහු ජිවන ගමනෙන් සමුගත්තා.
දියවැඩියා කෝමා තත්වයකින් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි රුවන් වීරසේකර අද උදෑසන මියගිය බව පවුලේ ඥාතීන් පවසා තිබුණා.
Comments
Post a Comment