2017 නොවම්බර් 27 දෙරණ 360 වැඩ සටහනේදී අැවන්ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඉතා අපූරු අභියෝගයක් යහපාලන රජයට කලේය.
" ඩොලර් බිලියන 2කටත් අඩුවෙන් හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපොල විකුණන එක නතරකොට මගේ සාධාරණ ව්‍යාපාරය මට යලි අරබන්න දෙනවානම් වසර 3කින් මම ආන්ඩුවට ඩොලර් බිලියන 3ක් උපයා දෙනවා.
මට සතපහක්වත් එපා. එතකොට ආන්ඩුවට අනාගත පරපුරට අයිති දෙපල විකිණීම වැනි හිඟන වැඩ කරන්න අවශ්‍ය නැහැ "
රටට ඉතා විශාල ලෙස ලාබ ගෙන දුන් එමෙන්ම විශ්‍රාමික රණවිරුවන්ට රැකියා අවස්ථා සැපයු සාර්ථක ව්‍යාපාරයක් යහපාලන රජයේ දේශපාලනඥයින් දෙදෙනෙකුගෙ මූලිකත්වයෙන් කඩා බිඳ දැමු ආකාරයත් එමගින් 6000 කට අධික රණවිරුවන්ට රැකියා අහිමිවූ අයුරුත් ලිපි ලෙඛණ සහිතව පෙන්වා දීමට දෙරණ 360 වැඩ සටහන තුල ඔහු සමත් විය.
360 වැඩසටන පහතින් නරඹන්න
Comments
Post a Comment