වැඩට යන ඇය වගේම පාසල් යන අය පුන පුනා බලා සිටින 2018 වර්ෂය සඳහා නිවාඩු ලැයිතුව මේ වන විට නිකුත් වී තිබෙනවා. ඒ අනුව මෙවර එකම මාසයක පොහොයවල් දෙකක් යෙදන මාස 3ක් තිබෙනවා. ජනවාරි, මාර්තු සහ අප්‍රේල් යන මාස වල පොහොයවල් මාසයේ මුල සහ අග යෙදී තිබෙනවා.
මෙවර වෙසක් උත්සවය යෙදී තිබෙන්නේත් අප්‍රේල් මාසයේ වීම විශේෂයක්. මේ අනුව ලබන වර්ෂය සඳහා විශේෂ බැංකු නිවාඩු හැර නිවාඩු 26ක් පවතිනවා.
මේ එම නිවාඩු ලැයිස්තුව පහතින්, (අනිත් අයත් දැනගන්න share කරන්න )
Comments
Post a Comment